තරුණ හා ක්‍රීඩා ගරු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා 2020.08.18 වන දින සුබ මොහොතින් ආගමික ආශිර්වාද මැද සිය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.