• ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

  • விளையாட்டு அபிவிருத்தி திணைக்களம்
  • Department of Sports Development

Appointment of New DG

පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරී අමල් එදිරිසූරිය මහතා 2020, පෙබරවාරි 19 වන දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස  චාරිත්‍රානුකූලව වැඩ භාරගන්නා ලදි.

ඒ මහතා 1993 වර්ෂයේ රාජ්‍ය සේවයට පිවිස 2000 වර්ෂයේ පරිපාලන සේවයට ඇතුළු විය. එතුමා  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වීමට පෙර මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ , මහවැලි අංශයේ අතිරේක ලේකම් ලෙස රාජකාරී කරන ලදි.