Hon. Roshan Ranasinghe Minister Dr. Shemal Fernando. PhD Director General Sports Development which was initiated as a small unit during the mid sixties (60) was established as a sports division under the Ministry of People lised Services in 1966. The Department of Sports was instigated 1968 and the Ministry of Parliamentary Affairs and Sports was established in 1970. The Department of Sports Development was taken under the preview of the said Ministry. The Department functioned under the Ministry of Youth…
Due to Covid – 19 pandemic situation the following sports events in the 46th National Sports Festival – 2020 scheduled to be held in Katharagama on 10 th and 11 th October 2020 will be postponed until further notice. Marathon Men & Women Race Walk Men & Women Cycling Men & Women
ක්‍රීඩා සංවර්ධනය තුළින් ආසියාවේ අභිමානය බවට පත්වීමේ දැක්ම ලඟා කරගනු වස් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රම වේදයක් වන්නේ ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කිරීමය. ඒ සඳහා 2028 ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින් “ Road To Olympics ” වැඩසටහන දියත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 22 ක අවුරුදු 12 ක් වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අධ්‍යාපන කලාපයකින් ක්‍රීඩකයින් 25 ක් හා ක්‍රීඩීකාවන් 25 ක් ඇතුළත්ව අධ්‍යාපන කලාප 22 කින්
2019 දෙසැම්බර් 01 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී අ.පො.ස.(සා.පෙ.) විභාගය සාර්ථකව මුහුණු දීම හේතුවෙන් ඇගයීම් උත්සවයක් ඩලස් අලහප්පෙපෙරුම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරී අමල් එදිරිසූරිය මහතා 2020, පෙබරවාරි 19 වන දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස චාරිත්‍රානුකූලව වැඩ භාරගන්නා ලදි. ඒ මහතා 1993 වර්ෂයේ රාජ්‍ය සේවයට පිවිස 2000 වර්ෂයේ පරිපාලන සේවයට ඇතුළු විය. එතුමා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වීමට පෙර මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ , මහවැලි අංශයේ අතිරේක ලේකම් ලෙස රාජකාරී