• ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

  • விளையாட்டு அபிவிருத்தி திணைக்களம்
  • Department of Sports Development

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල – 2019අ.පො.ස.(සා.පෙ.) විශිෂ්ටයන් ඇගයීම

2019 දෙසැම්බර් 01 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී අ.පො.ස.(සා.පෙ.) විභාගය සාර්ථකව මුහුණු දීම  හේතුවෙන් ඇගයීම් උත්සවයක් ඩලස් අලහප්පෙපෙරුම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.